tag:blogger.com,1999:blog-8610398281445238348.post5434871799352847672..comments2022-03-25T03:31:32.686+05:30Comments on සිත්තර සිතක්: දෙකෝටියක් ගොන්කම් කටුවෙන් ඇණ කී විජේසෝම නම් ඔහුAnonymoushttp://www.blogger.com/profile/11931259271435262298noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8610398281445238348.post-19508970174335028152016-05-06T22:20:36.575+05:302016-05-06T22:20:36.575+05:30ඔව්. ඔහු චිත්රමය භාෂාව නිවැරදිව පාවිච්චි කලා. අද ...ඔව්. ඔහු චිත්රමය භාෂාව නිවැරදිව පාවිච්චි කලා. අද අය මේවා සියල්ල වචනයෙන් කියන්න යනවා.එක්කෝ ලියලා.. නැතිනම් රෑපවාහිනියේ දී කියලා. මෙය රූප කලාවට හානියක්.සිත්තර සිතක්https://www.blogger.com/profile/06176477345105915925noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-65408792096060629122016-05-06T13:26:20.248+05:302016-05-06T13:26:20.248+05:30ජනතාව එන්න එන්නම ආර්ථික අපහසුතාවයන්ට පත්වෙන්න පත්ව...ජනතාව එන්න එන්නම ආර්ථික අපහසුතාවයන්ට පත්වෙන්න පත්වෙන්න විජේසෝමයන් පුංචිසිංඥෝගේ ඇඳුම පවා ක්රමක්රමයෙන් වෙනස් කලා. ඉතා දක්ෂයෙක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-86613906437511540112012-06-01T20:56:03.444+05:302012-06-01T20:56:03.444+05:30මම විජේසොම මහත්තයා දැනගෙන අවුරැදු 30 විතර වෙනවා. උ...මම විජේසොම මහත්තයා දැනගෙන අවුරැදු 30 විතර වෙනවා. උන්නැහේ කාටුන්ශිල්පියෙක් විතරක් නෙවෙයි හොද මනුස්සයෙක්. අපි රස්සාව කරල පොඩි විවේකයක් ඔනෑවුනාම විජේසෝම මහත්තයත් එක්ක යාල කැලේට යනවා. දවස් දෙක තුනක් අපි කැලේ ගතකරනවා. පොටෝ ගන්නවා-අදිනවා- සිරිනරඹනවා-වාදවිවාද නරණවා.
දවසක් අපි කැලේ ඇවිදිනකොට තරැණයො පිරිසක් වාහනයෙන් එලියට බැහැල විනෝද වෙනවා. විජේසෝම මහත්තයා අපෙ වාහනය නතර කරන්න කිව්වා. අර තරැණයෝ ලගට ගියා.එතන තිබුන වනජීවියෙන් ගහපු උපදෙස් පුවරැව පෙන්නුවා. නමුත් ඒ අය කියනදේට ඇහුන්කම් නොදුන් වග අභිනයන් වලින් අපිට තේරැණා. වජේසොම මහත්තයා කලකිරීමෙන් වගේ ආපහු වාහනයට ආවා. කිසිදෙයක් නොකියා වාහනේ ඉදගෙන ඈත හිටපු කුරැල්ලන්ගෙ පිංතූර ගන්ට පටන්ගත්තා.
විනාඩි 15කට විතර පස්සෙ අර තරැණයෝ කාපු බීපුවගෙ ඉතුරැ- වතුරබෝතල්-ෂොපින් බෑග් ලටපට ඔක්කෝ තැන තැන දාල යන්ට ගියා.
විජේසෝම මහත්තයා වාහනේ තිබුන ලොකු ෂොපින් බෑග් එකකුත් අරගෙන අර දාලගිය කසල ඔක්කෝම එකතුකරල බෑග්එකට දාගත්තා. ඒකත් අරනෙ වාහනේට නැගල යමු කිව්වා. අපි කිසිම කතාවක් නැතිව ඉදිරියට යනවා. අතරමගදි කුනුදාන බක්කියක් ලග වාහනේ නතර නරන්ට කියල අර කුනු ඔක්කොම බොහොම පුවේසමෙන් කුනු බක්කියට දැම්මා. ඔන්න වජ්සෝම මහත්තයාගෙ හැටි.සිත්තර සිතක්https://www.blogger.com/profile/06176477345105915925noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-61674242075048173652012-05-31T20:46:55.687+05:302012-05-31T20:46:55.687+05:30ස්තුතියි ඔබටත්...ස්තුතියි ඔබටත්...Anonymoushttps://www.blogger.com/profile/11931259271435262298noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-23628932430316267882012-05-30T21:55:57.623+05:302012-05-30T21:55:57.623+05:30මම විජේසෝම මහත්තය ගැන දැනගන්නෙ අවුරුදු 13කට විතර ක...මම විජේසෝම මහත්තය ගැන දැනගන්නෙ අවුරුදු 13කට විතර කලින් සඟරාවක ගිය විශේෂාංග ලිපියකින්. ඒ දවස්වල ජාතික පත්තර කියවන පුරුද්දක් තිබුණෙ නැති නිසා උන්නැහැගෙ නිර්මාණ ආශ්රය කරල නැති වුණාට බොහොම විශිෂ්ඨ නිර්මාණ ශිල්පියෙක් විධියට අඳුනගත්තා. මේ ලිපිය දැමීම වෙනුවෙන් බොහොම ස්තූතියි!

මේ word verification අයින් කරන්න පුළුවන්නම් හොඳයි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com