tag:blogger.com,1999:blog-8610398281445238348.post7485176850759565576..comments2022-03-25T03:31:32.686+05:30Comments on සිත්තර සිතක්: සියුම් කලාවන් පිළිබඳ රටේ අවධානයක් නැහැ - ශාන්ත කේ. හේරත්Anonymoushttp://www.blogger.com/profile/11931259271435262298noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8610398281445238348.post-75252835959353278782016-04-20T22:52:16.203+05:302016-04-20T22:52:16.203+05:30ස්තුතියි...කාලය ගෙවීයනවා..අර ඔබකියන අය බිහිවෙන කල්...ස්තුතියි...කාලය ගෙවීයනවා..අර ඔබකියන අය බිහිවෙන කල් බලාසිටිනවා....සිත්තර සිතක්https://www.blogger.com/profile/06176477345105915925noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-18796015206291993792013-11-01T09:57:52.252+05:302013-11-01T09:57:52.252+05:30අවධානයට ලක් විය යුතු අගනා කරුණු රැසක්.අවධානයට ලක් විය යුතු අගනා කරුණු රැසක්.Anonymoushttps://www.blogger.com/profile/18244177021605673555noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-4886890311882330482013-10-17T08:00:18.233+05:302013-10-17T08:00:18.233+05:30obe sithuvam behevin priya karana kenek mama. poth...obe sithuvam behevin priya karana kenek mama. poth valata athishayin alum karana kenek hatiyata poth kavara vala sithuvam valatath kamathiy.mamath chithra anda kalayak thibuna.eth dan adinne na. me sithuvam vala abyanthraya dakinnata mamath uthsaha karanava. obata jaya!<br />creative artisthttps://www.blogger.com/profile/07014432935377753866noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-26503439251048712962013-10-07T02:50:59.732+05:302013-10-07T02:50:59.732+05:30අපි හැමෝටම පේන්න තියෙන ඇත්ත ඒ නමුත් හැමෝම නොදැක්කා...අපි හැමෝටම පේන්න තියෙන ඇත්ත ඒ නමුත් හැමෝම නොදැක්කා සේ සිටිනා සමාජගත කාරුණ කාරනා පිළිබද ඔබ විසින් ඉතාමත් පැහැදිලි විග්රහක් ඉදිරපත් කරලා තියෙනවා නිර්මාණකරනයත් වානිජකරණය වු සමයක ඔබවැනි අය අපේ රටට සම්පතක් ලෙසයි මා දකින්නේ..ඔබට සුභ පැතුම්Chandanahttps://www.blogger.com/profile/05492955922925799120noreply@blogger.comtag:blogger.com,1999:blog-8610398281445238348.post-39067751365744004192013-09-20T00:05:04.325+05:302013-09-20T00:05:04.325+05:30ශාන්ත, ඔබ වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පීන් බිහිවන්නේ ...ශාන්ත, ඔබ වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පීන් බිහිවන්නේ කලාතරකින්. එසේම ඔබ වැනි ඍජු පුද්ගලයන් බිහිවන්නේත් ඉතාම කලාතරකින්. ඔබසිටින්නේ මේ සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් බවයි මගේ අදහස. ඔබ කියන දේ අවබෝධ කරගන්නට මේ සාමජයට කල් ගතවන්නේ ඒකයි. ඉදිරියේදී මේ තත්වයන් වෙනස් කරන්නට උත්සාහ කරමු. දිගටම සටන් කරද්දී කාලය ගතවෙනවා. කාලයක් ගත වන විට අප කියා ඇත්තේ කමක් දැයි අවබෝධ කරගන්නට හැකි පුද්ගලයන් බිහි වේවි. ඔබට සුබපැතුම් නාරදගෙන්.Anonymoushttps://www.blogger.com/profile/00477610534533861409noreply@blogger.com