2014/10/22

ගෙඡ්ජි මාලය දොරට වැඩුම







ශාන්ත කේ. හේරත් ගේ චිත්‍රවලින් සහ නෙවිල් පෙරේරාගේ රචනයෙන් 'ගෙඡ්ජි මාලය' ළමා සාහිත්‍ය කෘතිය දොරට වැඩුමේ උත්සවය මෙම 15 වැනි (බ්‍රහස්‌පතින්දා) සවස 3.30 ට කොළඹ 7 ජාතික පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. මේ එම අවස්ථාවේ ඡායාරූප කිපයක්.






6 comments:

  1. මගේ හෘද්‍යාංගම සුබ පැතුම් !!!

    ReplyDelete
  2. සුබ පැතුම් !

    ReplyDelete
  3. මගේ හෘද්‍යාංගම සුබ පැතුම් !!!

    ReplyDelete